www.sinhala bible studies.com

සිංහළ බයිබල් පාඩම්

පටු දොරටුවෙන් ඇතුල් වෙයල්ලා, මක්නිසාද විනාශයට යන දොර විශාලය. ජීවනයට යන දොරටුව පටුය, එක සම්භවන්නේ ස්වල්ප දෙනෙකුටය.

දිනපතා යාඥාව උදෙසා බයිබල් පද

" නුඹලා අතරේ යමෙක් දුක්විඳින්නේද?
ඔහු යාඥා කරත්වා.
යමෙක් ප්‍රීතියෙන් සිටින්නේද?
ඔහු ගී කියාවා.
නුඹලා අතරෙන් යමෙක් රෝගාතුර සිටින්නේද?
ඔහු සභාවේ වැඩිමහල්ලන්ට හඬ ගසාවා;
ඔව්හු ස්වාමින්වහන්සේගේ නාමයෙන් ඔහුට තෙල් ආලේප කොට,
ඔහු උදෙසා යඥා කෙරෙත්වා.
එවිට ඇදහිල්ලේ යාඥාවෙන් රෝගාතුරයාට සුවය ලැබේ.
ස්වාමින්වහන්සේ ඔහු නැගිටුවනවා ඇත.
ඔහු පාපයක් කර තිබේ නම්, ඒවාද ඔහුට කමා කරනු ලැබේ.
එබැවින් නුඹලාගේ වැරදි එකිනෙකාට කියාදෙමින්,
සුවය ලබන පිණිස එකිනෙකා උදෙසා ස්වාමින්වහන්සේට යාඥා කරපල්ලා.
ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් ඔප්පුකරණ කරණ කන්නලව්ව කරණකොටගෙන මහත්දේ ඉෂ්ඨවෙයි."
-යාකොබ් 5: 13-20.

©2016- darmadasa.org (දර්මදාස ශුභාරංචි සේවය වෙතින් උපුටා ගන්නා ලදි.)